Artwork

Contenuto fornito da SBS Radio. Tutti i contenuti dei podcast, inclusi episodi, grafica e descrizioni dei podcast, vengono caricati e forniti direttamente da SBS Radio o dal partner della piattaforma podcast. Se ritieni che qualcuno stia utilizzando la tua opera protetta da copyright senza la tua autorizzazione, puoi seguire la procedura descritta qui https://it.player.fm/legal.
Player FM - App Podcast
Vai offline con l'app Player FM !

Palliative Care Victoria’s is offering language-specific resources: Explainer July 05th - විවිධ ප්‍රජාවන්ට අයත් වැඩිහිටියන්ට සාත්තු කරන්න එම භාෂාවලට අයත් සේවකයන්: කාලීන විග්‍රහය ජුලි 05

7:48
 
Condividi
 
Manage episode 427265754 series 2506361
Contenuto fornito da SBS Radio. Tutti i contenuti dei podcast, inclusi episodi, grafica e descrizioni dei podcast, vengono caricati e forniti direttamente da SBS Radio o dal partner della piattaforma podcast. Se ritieni che qualcuno stia utilizzando la tua opera protetta da copyright senza la tua autorizzazione, puoi seguire la procedura descritta qui https://it.player.fm/legal.
Australia's growing older population is more culturally and linguistically diverse than ever. This shift has required aged-care and palliative care facilities to cater their work towards a variety of cultural attitudes and provide information for loved ones in a plethora of languages. Palliative Care Victoria’s new project, is offering language-specific resources to multicultural communities. Do you want to learn more about Palliative Care? Stay tuned for our Today’s Explainer for the latest information. - මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත පරම්පරාවට බොහොමයක් සංස්කෘතීන්ට සහ විවිධාකාර භාෂාවන්ට අයත් පිරිස් ඇතුළත් වනවා. මේ හේතුව නිසා විවිධ ප්‍රජාවන්ට අයත් වැඩිහිටියන්ව රැක බලා ගැනීමටත් ගිලන් වූ විට සාත්තු කිරීමටත් එම භාෂා සහ සංස්කෘතීන්ට අයත් සේවකයන් අවශ්‍ය වනවා. එම වැඩිහිටියන් ගේ පවුල් සමග ඔවුන්ගේ තොරතුරු හුවමාරු කර ගැනීමට සාත්තු සේවකයන්ට භාෂා හැකියාවද තිබිය යුතුයි. බරපතල රෝගාබාධ නිසා ඇති වන වේදනාව, රෝග ලක්ෂණ සහ ආතතිය සමනය කිරීම වෙනුවෙන් වන සත්කාර සේවා මෙන්ම ඒ පිළිබඳ තොරතුරු සහ උපදෙස් සපයන Palliative Care Victoria හි නවතම ව්‍යාපෘතියක් හරහා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් වෙසෙන ප්‍රජාවන්ට නොයෙකුත් භාෂාවන්ට අයත් සම්පත් දායකත්වය ලබා දීමට කටයුතු කරනවා. මෙම palliative care සේවාවන් පිළිබඳව ඔබත් දැන ගන්න කැමතියි ද? එසේනම් අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.
  continue reading

514 episodi

Artwork
iconCondividi
 
Tutti gli episodi

×
 
Loading …

Benvenuto su Player FM!

Player FM ricerca sul web podcast di alta qualità che tu possa goderti adesso. È la migliore app di podcast e funziona su Android, iPhone e web. Registrati per sincronizzare le iscrizioni su tutti i tuoi dispositivi.

Guida rapida